|
1912.02.14 - 1913.02.01 |
ආර්.බී. වික්‍රමසිංහ මයා |
|
පාසලේ මුල්ම විදුහල්පතිතුමා ලෙස ආර්.බී. වික්‍රමසිංහ මැතිතුමාගෙන් අප පාසලට සිදුවූයේ ඉමහත් මෙහෙවරකි. සිසුන් 11 දෙනෙකුගෙන් ආරම්භ වූ අප පාසල මෙකල ගොඩනැගිලි දෙකකින් සමන්විත විය. මුල් අවස්ථාවේ දී පිරිමි පාසලක් වූ මෙම පාසලේ කාන්තා පාසලේ මුල්ම ගුරුමාතාව වූයේ සිය බිරිද වු එච්.එම්. සුමනාවතී ගුරුමාතාවයි. |
|
1913.02.01 - 1913.04.09 |
පී.බී. මාරසිංහ මයා |
|
1913.02.01 සිට 1913.04.09 දක්වා කාල සීමාව තුළ පාසලේ උන්නතිය උදෙසා ඉමහත් සේවාවක් මෙතුමා විසින් ඉටු කරන ලදී. |
|
1914.03.06 - 1914.11.15 |
ආර්.එම්. රත්නායක මයා |
|
කෙටි කාලසීමාවක් වුවද පාසලේ ඉදිරි උන්නතිය උදෙසා ඉමහත් සේවයක් මෙතුමා විසින් ද ඉටුකළ තිබිණි. |
|
1914.11.16 - 1948.11.06 |
එම්. විජේසිංහ මයා |
|
මෙතුමා අප පාසලෙහි පුරා වසර 34 කට අධික කාලයක් පාසලේ ඉදිරි පැවැත්ම තහවුරු කරමින් පාසලේ උන්තිය සදහා විශාල මෙහෙයක් ඉටු කළ මා හැගි විදුහල්පතිවරයෙකි. එතුමා කළ සේවය හල්මිල්ලවැව ග්‍රාමයේ අදටත් කතාබහට ලක්වේ. |
|
1948 -11-06 සිට 1949-12-20 |
ජේ. වනසිංහ මයා |
|
කෙටි කාලසීමාවක් වුවද පාසලේ ඉදිරි උන්නතිය උදෙසා ඉමහත් සේවයක් මෙතුමා විසින් ද ඉටුකළ තිබිණි. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවෙමින් දියුණුවටපත් කාලවකවානුවකි. |
|
1989.05.01 - 1990.10.02 |
ඩබ්.ජී. පුංචිබණ්ඩා |
|
වසරකට අධික කාලයක් පාසලේ ඉදිරි උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කළ පාසලේ සිසුන් සංඛ්‍යොව ක්‍රමයෙන් වැඩිවෙමින් පැවති කීර්‍තමත් යුගයක් ලෙස මෙම යුගය හදුන්වා දිය හැකිය. |
|
1990.10.02 -1999.11.04 |
ඩබ්.එම්.ඒ.බී. වීරකෝන් |
|
වසර නවයක් පමණ පාසල වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ කීර්‍රතිමත් විදුහල්පතිවරයෙකි. පාසලේ දියුණුව මෙන්ම පාසලේ සිසුන් සංඛ්‍යාව වර්‍රධනය වී තිබූ යුගයකි. |
|
1999.1.04 - 2000.05.25 |
ඩබ්.පී.ඥාණතිලක |
|
පාසලේ විවිධ අංශවලින් ජයග්‍රහණ රාශියක් අත් කර ගත් කීර්‍රතිමත් යුගයකි. පාසලේ සිසුන් 2000 ඉක්මවන ලද යුගයක් වූ අතර පාසලට පිටින් දුර බැහැර සිසුන් නැවතී අධ්‍යාපන කටයුතු කරන ලද යුගයකි. |
|
2000.05.25 - 2005.03.21 |
ආර්.එම්.ජේ. රත්නායක මයා |
|
පාසලේ අවුරුදු 05 කට අධික කාලයක් පාසලේ උනන්තිය වෙනුවෙන් කටයුතු කරන ලද විදුහල්පතිවරයෙකි. මේ සමයේදී පාසලෙහි සිසුන් යම් අඩුවීමක් ඇති වූ අතර ඒ සදහා බලපෑ හේතුවක් ලෙස නාගරික පාසල්වලට ග්‍රාමීය පාසල්වල සිසුන් ඇදී යාම විශේෂයෙන් බලපෑ එක් හේතුවකි. |
|
2005.03.21 - 2014 |
බී.එල්. මාලනී මිය |
|
පාසලේ එදා මෙදාතුර සේවය කළ එකම විදුහල්පතිනියයි. |
|
2018. |
කේ.ඒ. දයාරත්න |
|
අප පාසලෙහි මෑතකාලීනව සේවය කළ කිර්‍රතිමත් විදුහල්පතිවරයෙකි. පාසලේ යම් ආකාරයකට බිදවැටූණු දියුණුව නැවතත් නගා සිටුවීම කෙරෙහි සිය සේවය කැප කළ දෙමාපිය සහ සිසු ජනතාවගේ සිත් දිනා ගත් විදුහල්පතිවරයෙකි. |





