දැක්ම
සහ
මෙහෙවර
අභියෝග ජයගත හැකි අභිමානවත් පුරවැසියන් සිද්ධාර්‍ථෙයන් ලොවට
ජාතික පොදු අධ්‍යාපන අරමුණු ඉටුවන අයුරින් අධ්‍යාපන පොදු නිපුණතා සාක්ෂාත් කරගත් දැනුම කුසලතා ආකල්පවලින් පිරිපුන් මානව ධර්ම හා අධ්‍යාත්මික ගුණ ප්‍රවර්ධනය කළ අභියෝග ජයගත හැකි සිතින් කයින් වචනයෙන් සංවරවූ සාර්ථක හා ඵලදායී පුරවැසියන් දේශයට දායාද කිරීම





