කුලි / සිද්ධාර්ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව

2023 සිංහල හින්දු නව වසර සැමරුම

ලෝක ගුරු දිනය සැමරීම-2023

වෙසක් උත්සවය සැමරීම

වාණිජ දිනය -2023

WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg
WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg
 

 

සමරමු බැතියෙන හල්මිල්ලවැවේ 

අප මහ විදුහල් මෑණි .....//

සතර අමා රස කිරි දී සනසා 

විදු ආලෝකෙන් අප සිත සතපා 

ඔවා දෙමින ගුණ දම් වඩවා 

දෑ අභිමානය හද රදවා 

ජීව ප්‍රනාලිය වී 

ශක්තිය ලැබ පිබිදේවා 

 

සමරමු බැතියෙන හල්මිල්ලවැවේ 

අප මහ විදුහල්මෑණී....//

 

දෙස බස රැස යන තෙරුවන වඩමින

රස කරමින මව් භූමිය අද දින 

හෙළ බම මල් ගන්වා 

කිතුගොස ලොව පැතිරේවා 

 

සමරමු බැතියෙන හල්මිල්ලවැවේ 

අප මහ විදුහල් මෑණී......//