කුලි / සිද්ධාර්ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව

2023 සිංහල හින්දු නව වසර සැමරුම

ලෝක ගුරු දිනය සැමරීම-2023

වෙසක් උත්සවය සැමරීම

වාණිජ දිනය -2023

WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg
WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg

නියෝජ්‍ය විදුහල්පති

01. ආර්.ජී.එම්.ජේ. ධර්‍මසිරි මයා  (නියෝජ්‍ය විදුහල්පති - අධ්‍යාපන සංවර්‍ධන)

02. අයි.ටී.එස්. පුෂ්පලතා මිය     (නියෝජ්‍ය විදුහල්පති - අධ්‍යාපන පරිපාලන)

නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය

අයි.ටී.එස්. පුෂ්පලතා මිය

කුලි/lසිද්ධාර්‍රථ මහා විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා පිය නගන වයඹ පළාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ , කුලියාපිටිය අධ්‍යාපන කලාපයෙහි බිංගිරිය කොට්ඨාසයෙහි පිහිටි දීප්තිමත් පාසලකි. අප පාසලෙහි විවිධ අංශ වලින් දක්ෂතා සපිරි සිසුන් සිටින බව එදිනෙදා ලබා ගන්නා විවිධ වු ජයග්‍රහණ දෙස බලන විට පැහැදිළි වෙයි. මේවන විට වාර්‍ෂකව විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය ලබන සිසුන් සංඛ්‍යාවද වර්‍ධනය වෙමින් පවතින අතර අප සියලුම පාර්‍ෂව වල එකම අභිලාෂය වන්නේ තව දුරටත් සෑම අංශයකම මෙම වසරේ දියුණුව ලගා කර ගැනීමයි. මෙහිදී අපට විශාල ශක්තියක් වී ඇත්තේ අප පාසල් දෙමාපිය කැපවීම සහ උනන්දුවයි. තවද අප පාසල අනෙකුත් අංශ මෙන්ම පාසල් තොරතුරු තාක්ෂණ අංශයද විශිෂ්ට දියුණුවක් ලබමින් සිටින වර්‍ෂයක් ලෙස මෙම වසර දැක්විය හැකිය. 

තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශයේද විශාල දියුණුවක් වෙමින් පවතින මේ යුගයේ මෙම වෙඩ් අඩවි සංවර්‍ධන කටයුත්ත සදහා නන් අයුරින් දායකත්වය ලබා දුන් සැමට මාගේ සුභාශිංසන පිරිනමමි. තවද අප පාසල් නාමය කිතු ගොස පතුරා දිනෙන් දින වැජඹේවා !!!යන්න මාගේ එකම පැතුමයි.

 

අයි.ටී.එස්. පුෂ්පලතා මිය
නියෝජ්‍ය විදුහල්පති
කුලි / හල්මිල්ලවැව සිද්ධාර්‍ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව.