කුලි / සිද්ධාර්ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව

2023 සිංහල හින්දු නව වසර සැමරුම

ලෝක ගුරු දිනය සැමරීම-2023

වෙසක් උත්සවය සැමරීම

වාණිජ දිනය -2023

WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg
WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg

පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

අප පාසල පසුගිය වර්ෂ කිහිපයකදී ලබා ගත් ජයග්‍රහණ 

අප පාසල විවිධ අංශවලින් ජයග්‍රහණ රාශියක් අතීතයේ සිටම ලබා සිටින කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ කීර්තිමත් පාසලකි. එදා සිටි  පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් යම්තාක් දුරකට පහත බැසීමක් මේවන විට සිදු වී තිබේ. එයට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ අවට පිහිටි නාගරික පාසල් කරා හල්මිල්ලවැව ග්‍රාමීය දරුවන් ඇදී යාමයි. එය එසේ වුවද පාසල තුල රැදී සිටින දරුවෝ  පාසලෙ විදුහල්පතිතුමාගේ සහ ආචාර්ය මණ්ඩලයේ  දැඩි කැප වීම මත විශිෂ්ට ජයග්‍රහණ රැසකට හිමිකම් කියති.  

  • අධ්‍යාපන
  • ක්‍රීඩා 
  • නැටුම්
  • සංගීත
  • චිත්‍ර ආදී වූ විවිධ ක්ෂේත්‍රවල ලබා ගත් ජයග්‍රහණ රාශියකි.

අධ්‍යාපන අංශය- 2023 වර්‍රෂයේ අ.පො.ස.(සාපෙළ) විභාගයෙන් A9 ක් ලබා ගැනීම - එස්.පී.එන්.සී. ප්‍රියවන්ති ශිෂ්‍යාව