කුලි / සිද්ධාර්ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව

2023 සිංහල හින්දු නව වසර සැමරුම

ලෝක ගුරු දිනය සැමරීම-2023

වෙසක් උත්සවය සැමරීම

වාණිජ දිනය -2023

WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg
WhatsApp Image 2024-03-04 at 09.43.04_d03e4f66.jpg

වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම

අපේ වෙබ් සංවර්ධක කමිටුව 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. අප කණ්ඩායම එක්ව සමූහිකත්වයෙන් යුතුව  අප පාසලේ තොරතුරු  රැස්කිරීම, ඒවා ගොනු කර ගැනීම මෙන්ම පරිගණක ගත කිරීමද සමූහික ක්‍රියාදාමයක් ලෙස සිදු කෙරිණි. තවද මේ සදහා අප හට  අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙමින් නිරතුරුවම අපව දිරිගුන් වූ අප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු මෑණියන් , පාසලේ විදුහල්පතිතුමා , ගුරු මෑණිවරු , පියවරු මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් නොව අප සහෝදර සහෝදරියන්ගේද නොමද සහයෝගය මෙහිදී හද පිරි සතුටින් සිහිපත් කිරීමට කැමතියි.

කේ.ඒ.එන්.ප්‍රියංගිකා මිය

වෙබ්.අඩවි සංවර්‍රධනය භාර ගුරුවරයා

ඩී.පී. චලනි කෞශල්‍යා

වෙබ් අඩවි සංවර්ධක

ඩී.ඒ.එම්.සී.එස්.එන්. අධිකාරි

වෙබ් අඩවි සංවර්ධක

ඒ.එස්.ඉෂාන් ජයවීර

වෙබ් අඩවි සංවර්ධක

ඒ.එම්.එස්.දේශාන් අමරසිංහ

වෙබ් අඩවි සංවර්ධක

ඩී. දක්ෂිණ නිපුන් රූපසිංහ

වෙබ් අඩවි සංවර්ධක

එච්.ඩබ්. සිතුම් නිම්සර

වෙබ් අඩවි සංවර්ධක

එල්.එම්.එස්.ඩී. සදෙවි නිදූෂා

වෙබ් අඩවි සංවර්ධක

ඩබ්.එම්.ඩබ්. ෂිහාරා වීරකෝන්

වෙබ් අඩවි සංවර්ධක

එස්.බී.එම්.සදෙව් ලක්ෂාන්

වෙබ් අඩවි සංවර්ධක

එම්.ඩී.වී.එම්. වීරතුංග

වෙබ් අඩවි සංවර්ධක

කේ.කේ.ඒ.පී.එන්. කරුණාතිලක

වෙබ් අඩවි සංවර්ධක

එස්.ඒ.ඩී. විශ්වානි කුලතුංග

වෙබ් අඩවි සංවර්ධක

ඩබ්.එම්.එන්.එම්.වීරකෝන්

වෙබ් අඩවි සංවර්ධක