අපි 2023 සිංහල හින්දු නව වසර සැමරුවේ ඉතාම උත්සවාකාරයෙනි. ඒ සදහා පාසලේ සියලුම
දරුවන් මෙන්ම අධ්‍යන අනධ්‍යයන කාර්‍යමණ්ඩලයද සහ සම්බන්ධවීම විශේෂයෙන් දැක ගත හැකි විය. නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම නව අවුරුදු ක්‍රීඩා මෙන්ම සිහල අවුරුදු ගීත සහ නර්‍තතනයන් දැකිගත හැකි විය.
![]() |
![]() |







