කුලි / සිද්ධාර්ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
WhatsApp Image 2024-03-04 at 09.43.03_2f6eb7f5.jpg
WhatsApp Image 2024-03-01 at 11.35.52_208b2bfa.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

අභියෝග ජයගත හැකි අභිමානවත් පුරවැසියන් සිද්ධාර්‍ථෙයන් ලොවට

දැක්ම

සහ

මෙහෙවර

ජාතික පොදු අධ්‍යාපන අරමුණු ඉටුවන අයුරින් අධ්‍යාපන පොදු නිපුණතා සාක්ෂාත් කරගත් දැනුම කුසලතා ආකල්පවලින් පිරිපුන් මානව ධර්ම හා අධ්‍යාත්මික ගුණ ප්‍රවර්ධනය කළ අභියෝග ජයගත හැකි සිතින් කයින් වචනයෙන් සංවරවූ සාර්ථක හා ඵලදායී පුරවැසියන් දේශයට දායාද කිරීම

2023 සිංහල හින්දු නව වසර සැමරුම

ලෝක ගුරු දිනය සැමරීම-2023

වෙසක් උත්සවය සැමරීම

වාණිජ දිනය -2023

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කුලි / සිද්ධාර්ථ මහා විද්‍යාලය , හල්මිල්ලවැව