අපේ පාසලේ සිසුන් මෑතකාලීනව ලබා ගත් ජයග්‍රහණවල මතකයන්ගෙන් බිදක්
2022 - 21 න් පහළ බාලක යගුලිය විසිකිරීමේ ඉසව්ව- පළාත් ජයග්‍රහණය - ආර්.එච්.යූ.නිර්‍රමාල් රත්නායක ශිෂ්‍යයා
2022 - 21 න් පහළ බාලක යගුලිය විසිකිරීමේ ඉසව්ව- සමස්ථ ලංකා ජයග්‍රහණය - 6 වන ස්ථානය - ආර්.එච්.යූ.නිර්‍රමාල් රත්නායක ශිෂ්‍යයා
2022- 8 ශ්‍රේණිය - ශිරන්තන පියුමාල් සංගීත අංශය
2022- වසර - A9 ලබා ගත් සිසුවියක් - එස්.පීඑන්.සී. ප්‍රියමන්ති








